Tuesday, March 14, 2023

වැඩ නොකරන මහ වලියේ පෙර සූදානම

හෙට පප්ප ගමේ මහා වැඩ නොකරණ මහ වලිය පටන්ගන්නවා. 


ලාල් අයිය කිව්වා එක දවසක් වැඩ නොකර ඊට පස්සේ හාමුගෙන් අහල මොකද්ද කරන්නේ කියල කියන්නං කියල. 
රාජ්ය සේවකයෝ කිව්වා ඒ ගොල්ලෝ නං කොහොමත් වැඩකරන්නේත් නෑ, මෙච්චර කාලයක් වැඩ කරෙත් නෑ, කරන්න වැඩක් ඇත්තෙත් නෑ, වැරදිලාවත් වැඩක් තිබ්බොත් ඒක කරන්න දන්නෙත් නෑ කියල.

No comments:

Post a Comment