හෙට පප්ප ගමේ මහා වැඩ නොකරණ මහ වලිය.පටන්ගන්නවා.
ලාල් අයිය කිව්වා එක දවසක් වැඩ නොකර ඊට පස්සේ හාමුගෙන් අහල මොකද්ද කරන්නේ කියල කියන්නං කියල.
රාජ්ය සේවකයෝ කිව්වා ඒ ගොල්ලෝ නං කොහොමත් වැඩකරන්නේත් නෑ. මෙච්චර කාලයක් වැඩ කරෙත් නෑ. කරන්න වැඩක් ඇත්තෙත් නෑ. වැරදිලාවත් වැඩක් තිබ්බොත් ඒක කරන්න දන්නෙත් නෑ කියල.
No comments:
Post a Comment