අනේ ඉතින් ඩඩ්ලි සහෝදරයට බයේ හාල් වලට කෙලල ඇරිය.
ලයිට් කපන සමිතියට බයේ අදානි සහෝදරයා (හොරා) එලවල නිකන් හම්බුවෙන සෝලත් ගලවල දැම්ම.
තෙල බෙදන සමිතියට බයේ ඕස්ට්‍රේලියා ආයෝජකය එලවල දැම්ම.
ටෙලිකොමාට බයේ එලෝන් මස්ක් තක්කඩිය එලවල දැම්ම.
ඒ වෙනුවට රිලව් එලව එලව, බත් කඩයි, ලුණු කඩයි දදා, ක්‍රීම් සිරිලංකා එකකුත් කරා.
ඊට පස්සේ චිනගෙනුයි, ට්රම්පච්චිගෙනුයි ඇනගෙන දැන් තියෙන්නෙ මොදිගේ පිහිට විතරයි.
දැන් ඉතින් බේරෙන්න තියෙන්නේ පප්පගම ගෙඩිය පිටින්ම භාරතයට විකුණලා දාන එක විතරයි.
නැත්තන් සුපුරුදු ආතල් නැවතත්!!!