අනේ ඉතින් එකවර වැඩ නොකරන සමිතිය සහ ගලවාගැනීමේ සමිතියට නෙලීම අපහසු බව හාමු තේරුම් ගත්තේය. ඒ නිසා ගලවාගැනීමේ සමිතියට නෙලීමේ වැඩය අවුට්සෝස් කිරීමට තීරණය කළේය. ඒ අනුව හාමු විසින් කන්ට්‍රැක්ට් එක කයියනායක සහෝදරහොරුන්ට බාර දුන්නේය. කයියනායක සහෝදරහොරු විසින් මාළු මාමාගේ "නිවන්සැප ලැබෙන සමිතිය" ඇක්ටිවේට් කළේය. අනේ ඉතින් කීබෝඩ් විරුවන් මේ දවස් වල පූට්ටු බයියන්ට හතර අතට නෙලාගෙන යයි.
අනේ ඉතින් නිවන්සැප ලැබෙන සමිතියේ කයියන්ගේ මොලේ වර්ධනය අවම නිසා ඉලක්කයට නෙලීමට බැරිය. එනිසා නෙලන ඒවායින් සමහරක් පැත්තක ඉන්න අයටද වැදේ. සමහර ඒවා කැරකී ඇවිත් ආපහු කයියනායක දෙවියන්ටද වැදේ. කෙසේ වුවද මේ සටන් අතර හාමුට තමන්ගේ වැඩ ටික නිදහසේ කරගත හැක. අපිටත් සටනක් බලා සතුටු විය හැක.
No comments:
Post a Comment